Ecclesiastes 5:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
හිස් වූ ස්වප්න රාශියකින් මෙන් ම, වචන රාශියකින් ද වැඩක් නැත. එබැවින් ඔබ දෙවියන් වහන්සේට ගරුබිය දක්වන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ස්වප්න හා නිෂ්ඵලකම් රාශියකිනුත් බොහෝ වචනවලිනුත් මෙසේ සිදුවේ. එබැවින් ඔබ දෙවියන්වහන්සේට භයවෙන්න.
Sinhala SNRV (New Revised Version 2018)
හිස් වූ ස්වප්න රාශියකින් මෙන් ම, වචන රාශියකින් ද වැඩක් නැත. එබැවින් ඔබ දෙවියන් වහන්සේට ගරුබිය දක්වන්න.