Ecclesiastes 7:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
හොඳ නාමය සුවඳ විලවුන්වලට වඩා මිහිරි ය. උපත ලබන දවසට වඩා මියයන දවස හොඳ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
හොඳ නාමයක් අනර්ඝ තෛලයට වඩා උතුම්ය; උපන් දවසට වඩා මැරෙන දවස හොඳය.
Sinhala SNRV (New Revised Version 2018)
හොඳ නාමය සුවඳ විලවුන්වලට වඩා මිහිරි ය. උපත ලබන දවසට වඩා මියයන දවස හොඳ ය.