Ecclesiastes 7:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“අතීතය වර්තමානයට වඩා හොඳ ව තිබුණේ‍ මන්දැ”යි ප්‍රශ්න නොකරන්න. එය බුද්ධිමත් ප්‍රශ්නයක් නොවේ.
Sinhala Bile - Revised Old Version (SROV)
පළමු දවස් මේවාට වඩා හොඳව තිබුණේ මොන කාරණයක් නිසාදැයි නොකියන්න; මක්නිසාද ඔබ මේ ගැන ප්‍රඥාවෙන් යුක්තව විමසනවා නොවේ.
Sinhala SNRV (New Revised Version 2018)
“අතීතය වර්තමානයට වඩා හොඳ ව තිබුණේ‍ මන්දැ”යි ප්‍රශ්න නොකරන්න. එය බුද්ධිමත් ප්‍රශ්නයක් නොවේ.