Ecclesiastes 7:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අධික ලෙස දුෂ්ට ව නො සිටින්න. අධික ලෙස අඥානයෙක් ද නොවන්න. අකාලයේ දී නැසී යන්නේ කුමට ද?
Sinhala Bile - Revised Old Version (SROV)
පමණට වඩා දුෂ්ටව නොසිටින්න, අඥානයෙක්ද නොවෙන්න. ඔබේ කාලයට පළමුවෙන් ඔබට නසින්ට වෙන්නේ මක්නිසාද?
Sinhala SNRV (New Revised Version 2018)
අධික ලෙස දුෂ්ට ව නො සිටින්න. අධික ලෙස අඥානයෙක් ද නොවන්න. අකාලයේ දී නැසී යන්නේ කුමට ද?