Ecclesiastes 7:18 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මෙහි දී මැද පිළිවෙත අනුගමනය කරන්න. කෙසේ වෙතත්, දේව ගරුබිය ඇති තැනැත්තේ සඵලවනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ මෙය අල්වා ගන්නවා නම් හොඳය; එසේය, අනික් එකෙනුත් ඔබේ අත පහකර නොගන්න. මක්නිසාද දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තා ඒ සියල්ලෙන් ගැළවෙනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
මෙහි දී මැද පිළිවෙත අනුගමනය කරන්න. කෙසේ වෙතත්, දේව ගරුබිය ඇති තැනැත්තේ සඵලවනු ඇත.