Ecclesiastes 7:20 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කිසි ම වරදක් නොකොට, නිරතුරු යහපත ම කරන දැහැමි මිනිසෙක් ලොව කිසි තැනක නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
පව් නොකර යහපතම කරන ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් සැබවින්ම පොළොවෙහි නැත.
Sinhala SNRV (New Revised Version 2018)
කිසි ම වරදක් නොකොට, නිරතුරු යහපත ම කරන දැහැමි මිනිසෙක් ලොව කිසි තැනක නැත.