Ecclesiastes 7:21 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මිනිසුන් කරන හැම දෙයට ම ඔබේ සිත යොමු නොකරන්න. එසේ කළොත් සමහර විට ඔබේ වැඩකරුවා ඔබට දොස් තබන බව ඔබ අසනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
මනුෂ්‍යයන් කියන සියලුම වචනවලට ඔබේ සිත යොමු නොකරන්න; එසේ කළොත් සමහරවිට ඔබේ වැඩකාරයා ඔබට දෙස්කියන බව ඔබ අසනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
මිනිසුන් කරන හැම දෙයට ම ඔබේ සිත යොමු නොකරන්න. එසේ කළොත් සමහර විට ඔබේ වැඩකරුවා ඔබට දොස් තබන බව ඔබ අසනු ඇත.