Ecclesiastes 7:22 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මන්ද, ඔබත් නොයෙක් වර අනුන්ට එසේ ම දොස් තැබූ බව ඔබේ සිත දැනගනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ඔබත් නොයෙක් වර අනුන්ට දෙස් කිවු බව ඔබේ සිත දන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
මන්ද, ඔබත් නොයෙක් වර අනුන්ට එසේ ම දොස් තැබූ බව ඔබේ සිත දැනගනු ඇත.