Ecclesiastes 7:27 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කරුණු වටහාගැනීම පිණිස එකක් පාසා විමසමින්, “මම මෙය දැනගතිමි”යි ධර්මදේශකයා කියන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
බලව, කාරණය දැනගන්න පිණිස එකක් එකක් පාසා විමසමින්: මේක මම දැනගතිමියි දේශනාකාරයා කියන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
කරුණු වටහාගැනීම පිණිස එකක් පාසා විමසමින්, “මම මෙය දැනගතිමි”යි ධර්මදේශකයා කියන්නේ ය.