Ecclesiastes 7:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
පැණවතාගේ සිත යොමු වන්නේ මරණය දෙසට ය; අඥානයන්ගේ සිත යොමුවන්නේ විනෝදය දෙසට ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ප්‍රඥාවන්තයන්ගේ සිත වැලපීමේ ගෙදරද අඥානයන්ගේ සිත ප්‍රීතිවීමේ ගෙදරද තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
පැණවතාගේ සිත යොමු වන්නේ මරණය දෙසට ය; අඥානයන්ගේ සිත යොමුවන්නේ විනෝදය දෙසට ය.