Ecclesiastes 7:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අඥානයන්ගේ පැසසුමට සවන් දීමට වඩා ප්‍රඥාවන්තයාගේ තරවටුවට සවන් දීම හොඳ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අඥානයන්ගේ ගීතිකාව ඇසීමට වඩා ප්‍රඥාවන්තයාගේ තරවටුව ඇසීම මනුෂ්‍යයෙකුට හොඳය.
Sinhala SNRV (New Revised Version 2018)
අඥානයන්ගේ පැසසුමට සවන් දීමට වඩා ප්‍රඥාවන්තයාගේ තරවටුවට සවන් දීම හොඳ ය.