Ecclesiastes 7:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කෝප වීමට ඉක්මන් නොවන්න. මන්ද, කෝපය සිතේ තබාගැනීම අනුවණකමකි.
Sinhala Bile - Revised Old Version (SROV)
කෝපවීමට ඔබේ සිතින් ඉක්මන් නොවෙන්න. මක්නිසාද කෝපය පවතින්නේ අඥානයන්ගේ ළයෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
කෝප වීමට ඉක්මන් නොවන්න. මන්ද, කෝපය සිතේ තබාගැනීම අනුවණකමකි.