Ecclesiastes 9:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මිහි පිට මෙවැනි ප්‍රඥාවක් ද දිටිමි. එය වැදගත් බව මට පෙනිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉර යට මෙයාකාර ප්‍රඥාවක් දුටිමි, එය මට මහත්ව පෙනුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
මිහි පිට මෙවැනි ප්‍රඥාවක් ද දිටිමි. එය වැදගත් බව මට පෙනිණි.