Ecclesiastes 9:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නිතර ම සුදු වස්ත්‍ර හැඳ, හිසේ තෙල් ගා ප්‍රීතියෙන් ඉන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ වස්ත්‍ර නිතරම සුදුව තිබේවා; ඔබේ ඉස තෙල් නැතුව නොතිබේවා.
Sinhala SNRV (New Revised Version 2018)
නිතර ම සුදු වස්ත්‍ර හැඳ, හිසේ තෙල් ගා ප්‍රීතියෙන් ඉන්න.