Ephesians 3:1 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මේ හේතුව නිසා, අන්‍ය-ජාතික වූ ඔබ උදෙසා ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සිරකරුවකු වන පාවුල් නම් මම—
Sinhala Bile - New Revised Version (NRSV)
මේ කාරණය නිසා ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ හිරකාරයෙකු වන පාවුලු නම් මම, විජාතීන් වූ ඔබ උදෙසා යාච්ඤා කරමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මේ කාරණය නිසා අන්‍යජාතිකයන්වූ ඔබ සැම උදෙසා ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ හිරකාරවූ පාවුල් නම් මම [යාච්ඤාකරමි].
Sinhala SNRV (New Revised Version 2018)
මේ කාරණය නිසා ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ හිරකාරයෙකු වන පාවුලු නම් මම, විජාතීන් වූ ඔබ උදෙසා යාච්ඤා කරමි.