Ephesians 3:14 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මේ හේතුව නිසා පියාණන්වහන්සේ ඉදිරියේ මම දණ නමමි.
Sinhala Bile - New Revised Version (NRSV)
මේ හේතුව නිසා, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියලු පෙළපත්වලට නාමය දෙන්නා වූ,
Sinhala Bile - Revised Old Version (SROV)
මේ නිසා ස්වර්ගයෙහිද පොළොවෙහිද,
Sinhala SNRV (New Revised Version 2018)
මේ හේතුව නිසා, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියලු පෙළපත්වලට නාමය දෙන්නා වූ,