Ephesians 4:20 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් ඔබ, ක්‍රිස්තුස්වහන්සේ දැන-උගත්තේ එලෙසින් නො වේ.
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත් ක්‍රිස්තුන් වහන්සේ ගැන ඔබ ඉගෙනගත් දේ එවැන්නක් නොවේ.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් ඔබ සැම ක්‍රිස්තුස්වහන්සේව එසේ ඉගෙනගත්තේ නැත;
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත් ක්‍රිස්තුන් වහන්සේ ගැන ඔබ ඉගෙනගත් දේ එවැන්නක් නොවේ.