Ephesians 5:16 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
හැම අවස්ථාවකින්ම හැකි තරම් ප්‍රයෝජන ගන්න. මන්ද, මේ දවස් නපුරු ය.
Sinhala Bile - New Revised Version (NRSV)
කාලය නපුරු බැවින්, ඇති හැම අවස්ථාවකින් ම ප්‍රයෝජන ගන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලාගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
කාලය නපුරු බැවින්, ඇති හැම අවස්ථාවකින් ම ප්‍රයෝජන ගන්න.