Esther 10:1 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අහෂ්වේරොෂ් රජ දේශයටත්, මුහුදු දිවයින්වලටත් තමාට කප්පම් ගෙවන ලෙස නියම කෙළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අහෂ්වේරොෂ් රජ දේශයටත් මුහුදේ දිවයින්වලටත් කප්පන් නියමකෙළේය.