Esther 9:24 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජුදෙව්වරුන්ගේ එදිරිකාරයා වූ ආගග් ජාතික හම්මෙදාතාගේ පුත් හාමාන් ජුදෙව්වරුන් නැති කිරීමට ඔවුන්ට විරුද්ධ ව යෝජනා කර විනාශ කරන්නට පූර් නම් පස ඇට දැමුවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද යුදෙව්වරුන්ගේ එදිරිකාරයාවූ අගාගිය හම්මෙදාතාගේ පුත්‍රවූ හාමාන් යුදෙව්වරුන් නැතිකිරීමට ඔවුන්ට විරුද්ධව යෝජනාකර ඔවුන් විනාශකරන්ට පූර් එනම් පසඇට දැමුවේය;