Esther 9:32 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පූරීම් උත්සව දවස් පිළිබඳ නීති රීති එස්තර්ගේ මේ ආඥාවෙන් ස්ථිර කරන ලදී. එය වාර්තාගත කර ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
එස්තර්ගේ ආඥාවෙන් ඒ පූරීම් සම්බන්ධ කාරණා ස්ථිරවිය; එය පොතෙහිද ලියා තබනලද්දේය.