Esther 9:6 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සූසා අගනුවර ජුදෙව්වරු මිනිසුන් පන්සියයක් මරා විනාශ කර දැමූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
ෂූෂන් බලකොටුවේදී යුදෙව්වරු මනුෂ්‍යයන් පන්සියයක් මරා නැතිකර දැමූහ.