Esther 9:7 — Compare Translations

2 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජුදෙව්වරුන්ගේ එදිරිකාරයා වූ හම්මෙදාතාගේ පුත් හාමාන්ගේ පුත්‍රයන් දසදෙනා වූ පර්ෂාන්දාතා ද දල්පොන් ද අස්පාතා ද
Sinhala Bile - Revised Old Version (SROV)
යුදෙව්වරුන්ගේ එදිරිකාරවූ හම්මෙදාතාගේ පුත්‍රවූ හාමාන්ගේ පුත්‍රයන් දසදෙනාවූ පර්ෂාන්දාතාද දල්පොන්ද අස්පාතාද,