Exodus 10:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එවිට පාරාවෝ මෝසෙස් හා ආරොන් වහා කැඳවා, “නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේට ද, නුඹලාට ද විරුද්ධ ව මම පව් කෙළෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට ඵාරාවෝ මෝසෙස් සහ ආරොන් හණික කැඳවා: මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ටත් ඔබ සැමටත් විරුද්ධව පව්කෙළෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට පාරාවෝ මෝසෙස් හා ආරොන් වහා කැඳවා, “නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේට ද, නුඹලාට ද විරුද්ධ ව මම පව් කෙළෙමි.