Exodus 10:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඇරත් මිසරයට මා සමච්චල් කළ සැටි ද ඔවුන් මැද මා සිදු කළ හාස්කම් ද නුඹ නුඹේ පුතුන්ටත්, පුතුන්ගේ පුතුන්ටත් කියන පිණිස ය. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා සැම දැනගන්නහු ය”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
මිසරයට මා කළ දේ සහ ඔවුන් අතරේ දැක්වූ මාගේ ලකුණු කුමක්දැයි ඔබේ පුත්‍රයාටත් ඔබේ පුත්‍රයාගේ පුත්‍රයාටත් ඇසෙන පරිද්දෙන් ඔබ විසින් කියාදෙන පිණිසත් මම ස්වාමීන්වහන්සේ බව ඔබ සැම දැනගන්න පිණිසත්යයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
ඇරත් මිසරයට මා සමච්චල් කළ සැටි ද ඔවුන් මැද මා සිදු කළ හාස්කම් ද නුඹ නුඹේ පුතුන්ටත්, පුතුන්ගේ පුතුන්ටත් කියන පිණිස ය. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා සැම දැනගන්නහු ය”යි වදාළ සේක.