Exodus 10:24 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට පාරාවෝ මෝසෙස් කැඳවා, “යන්න, සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. ඔබේ දරුදැරියන්ට හා ස්ත්‍රීන්ට පවා යෑමට අවසර දෙමි. එළු බැටළු හා ගව පට්ටි පමණක් මෙහි නවතාලන්නැ”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට ඵාරාවෝ මෝසෙස්ට හඬගසා: ඔබ සැම ගොස් ස්වාමීන්වහන්සේ ට මෙහෙකරන්න; ඔබ සැමගේ එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද පමණක් නවතීවා. ඔබ සැමගේ බාලයෝද ඔබ සැම සමඟ යෙත්වයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට පාරාවෝ මෝසෙස් කැඳවා, “යන්න, සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. ඔබේ දරුදැරියන්ට හා ස්ත්‍රීන්ට පවා යෑමට අවසර දෙමි. එළු බැටළු හා ගව පට්ටි පමණක් මෙහි නවතාලන්නැ”යි කීවේ ය.