Exodus 10:29 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“ඔබ කියන ලෙස ම වේ වා! මින්පසු මම නම් ඔබේ මුහුණ නොදකින්නෙමි”යි මෝසෙස් උත්තර දුන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මෝසෙස්ද: ඔබ කීවා හොඳය; මම තවත් ඔබගේ මුහුණ නොදක්නෙමියි කීය.
Sinhala SNRV (New Revised Version 2018)
“ඔබ කියන ලෙස ම වේ වා! මින්පසු මම නම් ඔබේ මුහුණ නොදකින්නෙමි”යි මෝසෙස් උත්තර දුන්නේ ය.