Exodus 10:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ සෙනඟට යන්න අවසර නුදුන්නොත්, මම හෙට ඔබේ රටට පළඟැටියන් ගෙනෙන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේ හරින්ට අකැමති වන්නෙහිනම්, බලව, මම හෙට ඔබේ සීමාව ඇතුළට පළඟැටියන් පමුණුවන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ සෙනඟට යන්න අවසර නුදුන්නොත්, මම හෙට ඔබේ රටට පළඟැටියන් ගෙනෙන්නෙමි.