Exodus 11:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මිසර දේශය පුරා මෙතෙක් නො වූ විරූ මතු ද නො වන මහා අඳෝනාවක් ඇති වන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
කිසි කලෙකත් නොතිබුණාවූද මතුත් නොවන්නාවූද ආකාර මහත් හැඬීමක් මුළු මිසර දේශයෙහි වන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
මිසර දේශය පුරා මෙතෙක් නො වූ විරූ මතු ද නො වන මහා අඳෝනාවක් ඇති වන්නේ ය.