Exodus 11:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “මිසර දේශයේ මාගේ හාස්කම් වැඩි වනු පිණිස පාරාවෝ නුඹට සවන් නොදෙනු ඇතැ”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මිසර දේශයෙහි මාගේ ආශ්චර්යයන් බොහෝවන පිණිස ඵාරාවෝ ඔබ සැමට ඇහුම්කන් නොදෙන්නේයයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “මිසර දේශයේ මාගේ හාස්කම් වැඩි වනු පිණිස පාරාවෝ නුඹට සවන් නොදෙනු ඇතැ”යි වදාළ සේක.