Exodus 12:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලා සිටින ගෙවල් මත තවරා ඇති ලේ නුඹලා ඒවායේ සිටින බවට ලකුණක් වන්නේ ය. මම ලේ දකින විට නුඹලා පසු කර යන්නෙමි. මිසර දේශයට මා පහර දෙන විට, ඒ මාරක දඬුවම නුඹලා වෙත නොපැමිණෙනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ ලේ ඔබ සැම සිටින ගෙවල්වල ඔබ සැම උදෙසා ලකුණක් පිණිස වන්නේය. මම ඒ ලේ දැක ඔබ සැම පසුකර යන්නෙමි, මා විසින් මිසර දේශයට පහරදෙන කල ඔබ සැම විනාශකිරීමට පීඩාවක් ඔබ සැම පිට නොවන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹලා සිටින ගෙවල් මත තවරා ඇති ලේ නුඹලා ඒවායේ සිටින බවට ලකුණක් වන්නේ ය. මම ලේ දකින විට නුඹලා පසු කර යන්නෙමි. මිසර දේශයට මා පහර දෙන විට, ඒ මාරක දඬුවම නුඹලා වෙත නොපැමිණෙනු ඇත.