Exodus 12:14 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මේ දවස නුඹලාට අනුස්මරණ දිනයක් ලෙස ද සමිඳාණන් වහන්සේ වන මා හට මංගලෝත්සව දිනයක් ලෙස ද පැවැත්විය යුතු ය. තවද, මතු සියලු පරම්පරාවල ම එය සදහට ම මංගල දිනයක් සේ පැවැත්වීමට නියෝගයක් පැනවිය යුතු ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
මේ දවස ඔබ සැමට සිහිවීම් උත්සවයක් පිණිස වන්නේය, ඔබ සැම එය ස්වාමීන්වහන්සේ ට මංගල්‍ය දවසක් කොට පවත්වන්න. එය ඔබ සැමගේ සියලු පරම්පරාවල නියෝගයකින් මංගල්‍යයක් කොට සෑමකල්හිම පවත්වාපල්ලා.
Sinhala SNRV (New Revised Version 2018)
මේ දවස නුඹලාට අනුස්මරණ දිනයක් ලෙස ද සමිඳාණන් වහන්සේ වන මා හට මංගලෝත්සව දිනයක් ලෙස ද පැවැත්විය යුතු ය. තවද, මතු සියලු පරම්පරාවල ම එය සදහට ම මංගල දිනයක් සේ පැවැත්වීමට නියෝගයක් පැනවිය යුතු ය.”