Exodus 12:20 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මුහුන් මුසු කිසිවක් නුඹලා අනුභව නොකළ යුතු බැවින්, ගෙවල් සියල්ලෙහි ම නුඹලා නුමුහුන් රොටි අනුභව කළ යුතු ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
මුහුන් මුසු කිසිවක් නොකෑ යුතුය; ඔබ සැමගේ සියලු වාසස්ථානවල මුහුන් නුමුසු රොටි කෑ යුතුයයි කියවයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
මුහුන් මුසු කිසිවක් නුඹලා අනුභව නොකළ යුතු බැවින්, ගෙවල් සියල්ලෙහි ම නුඹලා නුමුහුන් පූප අනුභව කළ යුතු ය.”