Exodus 12:24 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තවද ඔබ, මේ පිළිවෙත, ඔබටත්, ඔබ දරුවන්ටත් සදහට ම දුන් නියෝගයක් වශයෙන් පිළිපැදිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මේ දෙය ඔබටත් ඔබේ පුත්‍රයන්ටත් සදාකාලේටම නියෝගයක් කොට පවත්වන්න.
Sinhala SNRV (New Revised Version 2018)
තවද ඔබ, මේ පිළිවෙත, ඔබටත්, ඔබ දරුවන්ටත් සදහට ම දුන් නියෝගයක් වශයෙන් පිළිපැදිය යුතු ය.