Exodus 12:26 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මේ පිළිවෙතේ තේරුම කුමක් ද කියා ඔබේ දරුවන් ඔබෙන් අසන විට
Sinhala Bile - Revised Old Version (SROV)
තවද මේ මෙහෙයේ අදහස කිමෙක්දැයි ඔබ සැමගේ දරුවන් ඔබ සැමගෙන් අසන කල:
Sinhala SNRV (New Revised Version 2018)
මේ පිළිවෙතේ තේරුම කුමක් ද කියා ඔබේ දරුවන් ඔබෙන් අසන විට