Exodus 12:45 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, විදේශිකයෙකු හෝ කුලියට ගත් වහලෙකු හෝ එය අනුභව නොකළ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
විදේශියෙක්ද කුලී වැඩ කරන කෙනෙක්ද එයින් නොකෑ යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, විදේශිකයෙකු හෝ කුලියට ගත් වහලෙකු හෝ එය අනුභව නොකළ යුතු ය.