Exodus 12:46 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තවද, මස්වලින් කිසිවක් ගෙයින් පිටතට ගෙන නොගොස් එක ගෙදරක දී ම එය අනුභව කළ යුතු ය. ඇරත් බැටළුවාගේ එක ඇටයක් වත් නොකැඩිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එක ගෙදරකදීම එය කෑ යුතුය; ඔබ එහි මාංසයෙන් කිසිවක් ගෙයින් පිටත නොගෙනා යුතුය; ඔබ සැම එයින් කිසි ඇටයක්ද නොකැඩිය යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
තවද, මස්වලින් කිසිවක් ගෙයින් පිටතට ගෙන නොගොස් එක ගෙදරක දී ම එය අනුභව කළ යුතු ය. ඇරත් බැටළුවාගේ එක ඇටයක් වත් නොකැඩිය යුතු ය.