Exodus 13:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“සමිඳාණන් වහන්සේ ඔබටත්, ඔබේ පියවරුන්ටත් දිවුරුම් දුන් පරිදි කානානිවරුන්ගේ දේශයට ඔබ පමුණුවා, එය ඔබට දුන් කල,
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ඔබටත් ඔබේ පියවරුන්ටත් දිවුළ ලෙස කානානිවරුන්ගේ දේශයට ඔබ ගෙනවුත් එය ඔබට දුන් කල්හි,
Sinhala SNRV (New Revised Version 2018)
“සමිඳාණන් වහන්සේ ඔබටත්, ඔබේ පියවරුන්ටත් දිවුරුම් දුන් පරිදි කානානිවරුන්ගේ දේශයට ඔබ පමුණුවා, එය ඔබට දුන් කල,