Exodus 13:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තවද, සමිඳාණන් වහන්සේ ඔබට දෙන පිණිස ඔබේ පියවරුන්ට දිවුරුම් දුන්, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයක් වන කානානිවරුන්ගේ ද හිත්තීවරුන්ගේ සහ අමෝරිවරුන්ගේ ද හිවීවරුන්ගේ සහ ජෙබුසිවරුන්ගේ ද දේශයට උන් වහන්සේ ඔබ පැමිණෙවූ කල මේ මාසයේ දී මේ පිළිවෙත පවත්වන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද ස්වාමීන්වහන්සේ ඔබට දෙන පිණිස ඔබේ පියවරුන්ට දිවුළාවූ, කානානිවරුන්ගේත් හිත්තීවරුන්ගේත් අමෝරිවරුන්ගේත් හිවීවරුන්ගේත් යෙබුසිවරුන්ගේත් දේශය වන කිරි සහ මීපැණි ගලායන දේශයට ඔබ ගෙනා කල මේ මාසයේ මේ මෙහෙය පැවැත්විය යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)