Exodus 13:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දවස් හතක් ම නුමුහුන් රොටි අනුභව කළ යුතු ය. ඔබ ළඟ මුහුන් රොටි නොතිබිය යුතු ය. තවද, මුළු දේශයෙහි ම පවා මුහුන් නොතිබිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ සත් දවස මුළුල්ලෙහි මුහුන් නුමුසු රොටි කෑ යුතුය; මුහුන් මුසු රොටි ඔබ වෙත නොතිබිය යුතුය, ඔබේ සියලු සීමාවල ඔබ වෙත මුහුන් නොතිබිය යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
දවස් හතක් ම නුමුහුන් පූප අනුභව කළ යුතු ය. ඔබ ළඟ මුහුන් පූප නොතිබිය යුතු ය. තවද, මුළු දේශයෙහි ම පවා මුහුන් නොතිබිය යුතු ය.