Exodus 15:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මේ ඇසූ ජනතාවෝ වෙව්ලති; පිලිස්ති වැසියෝ විලිරුදාවෙන් මෙන් පෙළෙති;
Sinhala Bile - Revised Old Version (SROV)
ජනයන්ට ඇසුණේය, ඔව්හු වෙවුලති, වේදනාව වනාහි පිලිස්තියාවේ වැසියන් අල්වා ගත්තේය.
Sinhala SNRV (New Revised Version 2018)
මේ ඇසූ ජනතාවෝ වෙව්ලති; පිලිස්ති වැසියෝ විලිරුදාවෙන් මෙන් පෙළෙති;