Exodus 16:25 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මෝසෙස් කතා කොට, “ඒවා අද දින අනුභව කරන්න, මන්ද, අද සමිඳාණන් වහන්සේට කැප කළ නිවාඩු දිනය යි. අද ඒවා ඔබට කෙතෙහි සම්බ නොවන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මෝසෙස්: අද ඒවා කන්න; මක්නිසාද අද ස්වාමීන්වහන්සේ ට පවත්වන සබතය. අද ඒවා කෙතෙහි සම්බනොවන්නේය. සදවසක් ඒවා රැස්කරන්න;
Sinhala SNRV (New Revised Version 2018)
මෝසෙස් කතා කොට, “ඒවා අද දින අනුභව කරන්න, මන්ද, අද සමිඳාණන් වහන්සේට කැප කළ නිවාඩු දිනය යි. අද ඒවා ඔබට කෙතෙහි සම්බ නොවන්නේ ය.