Exodus 16:26 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දින හයක් ඔබ එය රැස් කරගත යුතු ය. එහෙත්, සබත් දින වන හත් වන දින ඒ කිසිවක් නොතිබේ ය”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙත් සත්වෙනි දවස සබතය, ඒ දවසෙහි එයින් කිසිවක් නොතිබේයයි කීය.
Sinhala SNRV (New Revised Version 2018)
දින හයක් ඔබ එය රැස් කරගත යුතු ය. එහෙත්, සබත් දින වන හත් වන දින ඒ කිසිවක් නොතිබේ ය”යි කීවේ ය.