Exodus 16:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
උදය කාලයේ දී ඔබ සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය දකින්නහු ය. මන්ද, ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කී මැසිවිලි උන් වහන්සේ ඇසූ සේක. ඔබ මැසිවිලි කීවේ අපට විරුද්ධ ව නොවේ, අපි එතරම් වැදගත් නොවෙමු”යි කී හ.
Sinhala Bile - Revised Old Version (SROV)
උදය ස්වාමීන්වහන්සේ ගේ තේජස දකින්නහුය; මක්නිසාද ස්වාමීන්වහන්සේ ට විරුද්ධව ඔබ සැමගේ කෙඳිරීම් උන්වහන්සේට ඇසෙයි. ඔබ සැම අපට විරුද්ධව කොඳුරන්ට අපි කවුරුදැයි කීවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
උදය කාලයේ දී ඔබ සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය දකින්නහු ය. මන්ද, ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කී මැසිවිලි උන් වහන්සේ ඇසූ සේක. ඔබ මැසිවිලි කීවේ අපට විරුද්ධ ව නොවේ, අපි එතරම් වැදගත් නොවෙමු”යි කී හ.