Exodus 16:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මෝසෙස් යළිත් කතා කරමින්, “සමිඳාණන් වහන්සේ ඔබට සවස් කාලයේ කෑමට මාංස ද, උදය කාලයේ ඇති තරම් රොටි ද දෙන සේක. එසේ වන්නේ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කී මැසිවිලි උන් වහන්සේ අසා ඇති බැවිනි. සැබෑවට ම අපි කවුරු ද? ඔබ මැසිවිලි කීවේ අපට විරුද්ධ ව නොව සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ය”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මෝසෙස්: මෙසේ වන්නේ ස්වාමීන්වහන්සේ සවස ඔබ සැමට කන පිණිස මාංසද උදය සෑහෙන තරම් ආහාරද දෙන විටය; මක්නිසාද ඔබ සැම ස්වාමීන්වහන්සේ ට විරුද්ධව කොඳුරන ඔබ සැමගේ කෙඳිරීම් උන්වහන්සේට ඇසේ. අපි කවුරුද? ඔබ සැමගේ කෙඳිරීම් අපට විරුද්ධව නොව ස්වාමීන්වහන්සේ ට විරුද්ධවයයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)