Exodus 19:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලා මට පූජක රාජ්‍යයක් ද කැප වූ ජාතියක් ද වන්නහු ය’ ”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම මට පූජක රාජ්‍යයක් සහ ශුද්ධ ජාතියක් වන්නහුය. ඔබ විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කිය යුතු වචන මේයයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹලා මට පූජක රාජ්‍යයක් ද කැප වූ ජාතියක් ද වන්නහු ය’ ”යි වදාළ සේක.