Exodus 19:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නැවත සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “බලන්න, මා නුඹ සමඟ කතා කරන විට සෙනඟට ඇසෙන පිණිසත්, ඔවුන් නිතර ම නුඹ විශ්වාස කරන පිණිසත් මම නුඹ වෙත ඝන වලාකුළක් මඟින් එන්නෙමි”යි වදාළ සේක. මෝසෙස් සෙනඟ දුන් පිළිතුර සමිඳාණන් වහන්සේට දැන්වී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ද: බලව, මා ඔබ සමඟ කථාකරන කල සෙනඟ අසන පිණිසත් සෑම කල්හිම ඔබ කෙරෙහිද විශ්වාසකරන පිණිසත් ඝන වලාකුළකින් ඔබ වෙතට එමියි මෝසෙස්ට කීසේක. මෝසෙස් සෙනඟගේ වචන ස්වාමීන්වහන්සේ ට දැන්නුවේය.
Sinhala SNRV (New Revised Version 2018)