Exodus 20:24 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පස්වලින් පූජාසනයක් මට තනා, එය මත නුඹලාගේ දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද නුඹලාගේ බැටළුවන් ද ගවයන් ද පූජා කළ යුතු ය. තවද, මාගේ නාමය සිහි කරනු ලබන සෑම ස්ථානයක දී ම මම නුඹලා වෙත පැමිණ නුඹලාට ආශීර්වාද කරමි.
Sinhala Bile - Revised Old Version (SROV)
පස්වලින් පූජාසනයක් මට සාදා ඔබේ දවන පූජාද ඔබේ ශාන්ති පූජාද ඔබේ බැටළුවන්ද ඔබේ ගවයින්ද එහි පූජාකරව. මා විසින් මාගේ නාමය සඳහන් කරන සියලු තැන්වලදී ඔබ වෙතට අවුත් ඔබට ආශීර්වාදකරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)