Exodus 21:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“යමෙක් මිනිසෙකුට පහර දී ඔහු මරන්නේ නම් ඒ තැනැත්තා මරනු ලැබිය යුතු ම ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මනුෂ්‍යයෙකුට මැරෙන ලෙස පහරදෙන තැනැත්තේ ඒකාන්තයෙන් මරනු ලබන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
“යමෙක් මිනිසෙකුට පහර දී ඔහු මරන්නේ නම් ඒ තැනැත්තා මරනු ලැබිය යුතු ම ය.