Exodus 21:17 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තම පියාට හෝ මවට හෝ සාප කරන තැනැත්තා මරනු ලැබිය යුතු ම ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තමාගේ පියාට හෝ මවුට හෝ ශාප කරන තැනැත්තා සැබවින් මරනු ලැබිය යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
තම පියාට හෝ මවට හෝ සාප කරන තැනැත්තා මරනු ලැබිය යුතු ම ය.